webdevlinux - logo Web Dev Linux

විස්තර ලැයිස්තු (Description Lists)

යම් කිසි දේවල් ප්‍රමාණයක් විස්තර කිරීමෙදී ඒවා ලැයිස්තුවක් ලෙස නිරූපණය කිරීමට විස්තර ලැයිස්තු යොදාගනී. HTML ගොනුවක විස්තර ලැයිස්තු භාවිතා වන ආකාරය මෙම කොටසින් අධ්‍යයනය කරමු.

HTML Description Lists Description Lists Elements

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : description-list.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>HTML Description Lists</title>
</head>
<body>
<dl>
	<dt>Title 1</dt>
	<dd>Description of Title 1</dd>
	<dt>Title 2</dt>
	<dd>Description of Title 2</dd>
	<dd>Another Description of Title 2</dd>
	<dt>Title 3</dt>
	<dt>Similar term of Title 3</dt>
	<dd>Description of Title 3</dd>
	<dt>Title 4</dt>
	<dt>Similar term of Title 4</dt>
	<dd>Description of Title 4</dd>
	<dd>Another Description of Title 4</dd>
</dl>
</body>
</html>

dl element එක තුල භාවිතා කල හැක්කේ dt හා dd element පමණක් වන අතර dt element එකකට වැඩි ප්‍රමාණයක් හා ඊට පසුව dd element එකකට වැඩි ප්‍රමාණයක්ද පැවතිය හැකිය.

අනුක්‍රමික හා අනුක්‍රමික නොවන ලැයිස්තු වලදී මෙන් මෙහිදී, යොමු භවිතා නොවේ.