webdevlinux - logo Web Dev Linux

Checkboxes

යම් කිසි තෝරාගැනීම් කිහිපයකින් එකක් හෝ කිහිපයක් තෝරාගැනීමට checkboxes භාවිතා වේ.

HTML checkboxes Checkboxes

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : checkboxes.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Checkboxes</title>
</head>
<body>
<form>
<p>Select the operating systems you have used.</p>
<label><input type="checkbox"> Arch</label><br>
<label><input type="checkbox"> Debian</label><br>
<label><input type="checkbox" checked> Fedora</label><br>
<label><input type="checkbox"> Gentoo</label><br>
<label><input type="checkbox"> Mint</label><br>
<label><input type="checkbox"> Ubuntu</label><br>
</form>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements හා attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<input type="checkbox">
ආකෘති පත්‍රයක් තුල checkbox එකක් නිරූපණය කිරීමට යොදාගැනේ.
checked
සාමාන්‍ය අගයන් හෝ තෝරනලද අගයන් නිරූපණය කිරීමට යොදාගැනේ.