webdevlinux - logo Web Dev Linux

Fieldset & Legend

ආකෘති පත්‍රයක් තුල එක් එක් අංගයන් කණ්ඩායම් කල හැකි ආකාරය මෙහිදී සලකා බලනු ලැබේ.

HTML fieldset legend Fieldset & Legend

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : fieldset.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Fieldset</title>
</head>
<body>
<form>
<fieldset>
<legend>Login Form</legend>
Username : <input><br>
Password : <input type="password"><br>
<input type="submit"><input type="reset">
</fieldset>
</form>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<fieldset></fieldset>
ආකෘති පත්‍රයක් තුල කණ්ඩායමක් නිරූපණය කිරීමට යොදා ගැනේ.
<legend></legend>
fieldset element එකක් මගින් නිරූපිත කණ්ඩායමක නම හෝ මතෘකාව නිරූපණය කිරීමට යොදා ගැනේ.