webdevlinux - logo Web Dev Linux

Select & options

යම්කිසි දත්ත ලැයිස්තුවකින් එකක් හෝ කිහිපයක් තෝරාගැනීමට මෙම element එක භාවිතා කරයි.

Select options HTML select options

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : select.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Select</title>
</head>
<body>
<form>
<p>Select your birthday : 
	<select>
		<option>yyyy</option>
		<option>1988</option>
		<option>1989</option>
		<option>1990</option>
	</select>
	<select>
		<option>mm</option>	
		<option>Jan</option>	
		<option>Feb</option>	
	</select>
	<select>
		<option>dd</option>	
		<option>1</option>	
		<option>2</option>	
	</select>
</p>
<p>Select your gender : 
	<select size="2">
		<option>Female</option>	
		<option selected>Male</option>	
	</select>
</p>
<p>Social networks you use :
	<select multiple>
		<option>Google+</option>	
		<option>Facebook</option>	
		<option>Twitter</option>	
		<option>Linked In</option>	
	</select>
</p>
</form>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements හා attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<select>
තෝරාගත හැකි අංග ඇතුලත් ලැයිස්තුව නිරූපණය කිරීමට යොදාගැනේ.
<option></option>
ලැයිස්තුව තුල එක් අංගයක් නිරූපණය කිරීමට යොදාගැනේ.
selected
සාමාන්‍යයෙන් තේරී ඇති අගය නිරූපණය කිරීමට යොදාගැනේ.
size=2
මෙමගින් පරිශීලකයාට එකවර පෙන්විය යුතු අංගයන් ප්‍රමාණය දැක්ව්. මෙහි සාමාන්‍ය අගය 1 වේ.
multiple
එකවර අංගයන් එකකට වැඩි ප්‍රමානයක් තෝරාගැනීමට අවශ්‍ය විට මෙය යොදා ගැනේ. multiple attribute එක ඇති විට පරිශීලකයාට සාමාන්‍යයෙන් එකවරකට අංගයන් 4ක් පෙන්වයි.