webdevlinux - logo Web Dev Linux

වගු තුල මාතෘකා (Table Headings)

HTML වගුවක් තුල මාතෘකා භාවිතා කල හැකි ආකාරය පිළිබදව මෙහිදී සලකා බැලේ. අපට අවශ්‍ය පරිදි සිරස් හෝ තිරස් ලෙස මේවා භාවිතා කල හැකිය.

HTML Table headings table heading element

පහත උදාහරණය අත්හදා බලන්න. මෙහි දැක්වෙන්නේ තිරස් ලෙස මාතෘකා භාවිතා කල හැකි ආකාරයයි.

FILE : table-headings.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Table Headings</title>
</head>
<body>
<table border="1">
	<tr>
		<th>Time</th>	
		<th>Week days</th>	
		<th>Saturday</th>	
		<th>Sunday</th>	
	</tr>
	<tr>
		<td>20:00-22:00</td>
		<td>Sleep</td>
		<td>Watch TV</td>
		<td>Watch TV</td>
	</tr>
	<tr>
		<td>22:00-00:00</td>
		<td>Sleep</td>
		<td>Watch a Movie</td>
		<td>Sleep</td>
	</tr>
</table>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<th></th>
මෙමගින් HTML වගුවක මාතෘකාවක් නිරූපණය කෙරේ. වගුවක මාතෘකාවක් දැක්විය යුතු අවස්තාවල, td element එක වෙනුවට මෙය භාවිතාකල හැකිය.