webdevlinux - logo Web Dev Linux

Table Vertical merge

HTML වගුවක කොටස් සිරස් ලෙස සංයුක්ත කරන ආකාරය පිළිබදව මෙහිඳී සලකා බැලේ.

Table vertical merge Table rowspan

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : table-vertical-merge.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Merge cells vertically</title>
</head>
<body>
<table border="1">
	<tr>
		<th>Time</th>	
		<th>Week days</th>	
		<th>Saturday</th>	
		<th>Sunday</th>	
	</tr>
	<tr>
		<td>20:00-22:00</td>
		<td rowspan="2">Sleep</td>
		<td>Watch TV</td>
		<td>Watch TV</td>
	</tr>
	<tr>
		<td>22:00-00:00</td>
		<td>Watch a Movie</td>
		<td>Sleep</td>
	</tr>
</table>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

rowspan="2"
එක ළග ඇති Table cell (td element) දෙකක් හෝ කිහිපයක් සිරස් ලෙස ඒකාබද්ධ කිරීමට rowspan attribute එක යොදාගනී.